Tuesday, March 8, 2016

හැමෝම ලියන එකේ මාත් මොනවා හරි ලියන්න කියලා හිතාගෙන බ්ලොග් එක අටවගත්තෙ  දන්න විදිහට...

බලමු ඒකත් දියපිට ඇඳි සිත්තමක් වේවිද කියලා...
 

එහෙම නොවේවා.....කියලා මමම ප්‍රාර්ථනා කරගත්ත ඕන්...